දේශීය

රෝහල්වල සමස්ත කාර්ය මණ්ඩලය සේවයෙන් ඉවතට

(UTV | කොළඹ) – රාජ්‍ය සේවයේ සියලුදෙනා සේවයට කැඳවමින් පසුගියදා නිකුත් කළ චක්‍රලේඛයට විරෝධය පළ කර අද උදෑසන හතේ සිට දහවල් 11 දක්වා දිවයිනේ සියලු රෝහල්වල සමස්ත කාර්ය මණ්ඩලය සේවයෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව පරිපූරක හා අතුරු වෛද්‍ය, හෙද සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ද එම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට එක්වීමට නියමිත බවයි වෛද්‍ය රසායනාගාර තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් කියා සිටියේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top