දේශීය

රෝගීන් 712 දෙනෙකු සුවය ලබයි

(UTV |කොළඹ) – කොවිඩ් -19 ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ රෝගීන් 712 දෙනෙකු අද (26) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 32,051ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය පවසයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top