දේශීය

රුධිර පාරවිලන සේවාවද අඩාල වෙයි

(UTV |කොළඹ ) – පවතින තත්ත්වය හමුවේ ලේ දන් දීමේ කදවුරු පැවත්වීමට නොහැකි වීම නිසා ජාතික රුධිර පාරවිලන සේවය මේ වන විට ගැටලුවකට මුහුණ පා තිබේ.

ඒ ප්‍රමාණවත් රුධිර සංචිත අඛණඩව පවත්වාගෙන යාමට නොහැකි වීමෙනි.

දිවයින පුරා සංවිධානය කෙරෙන ලේ දන් දීමේ කඳවුරු හරහා ජාතික රුධිර පාරවිලන සේවයට අවශ්‍ය රුධිර සංචිත වලින් 90%ක් සපයා ගන්නා අතර මේ වන විට රට තුළ පවතින කොවිඩ් 19 වසංගත තත්වය නිසා දිවයින පුරා සංවිධානය කෙරෙන ලේ දන් දීමේ කඳවුරු අවලංගු වී ඇත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top