දේශීය

රාමසාන් උපවාස සමය බදාදා සිට

(UTV | කොළඹ ) – එළබෙන බදාදා (14) සිට මෙරට මුස්ලිම් ජනතාව රාමසාන් උපවාස සමය ආරම්භ කරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරයි .

අද (12) දිනයේ නව සඳ නොපෙනුන බවද එම නිවේදනයේ සඳහන් වේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top