දේශීය

රාජිත සේනාරත්න මීගමුව – පල්ලන්සේන ප්‍රදේශයේ මධ්‍යස්ථානයක් වෙත

(UTV | මීගමුව) – රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මීගමුව – පල්ලන්සේන ප්‍රදේශයේ විශෝධන මධ්‍යස්ථානය වෙත රැගෙන එනු ලැබීය.

රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණු සැකකරුවන් කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් නිරෝධායන කටයුතු සඳහා පළමුව රැගෙන යනු ලබන්නේ මෙම මධ්‍යස්ථානය වෙත බව බන්ධනාගාර කොමසාරිස්වරයා සඳහන් කළේය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top