ගොසිප්

රාජිත නැතිව ගිලන් රථය ආපසු යයි

(UTV| කොළඹ)  – නාරාහේන්පිට ලංකා පුද්ගලික රෝහලේ බන්ධනාගාර නිලධාරීන් යටතේ සිටිමින් ප‍්‍රතිකාර ලබන හිටපු ඇමති රාජිත සේනාරත්න බන්ධනාගාර රෝහල වෙත මාරු කිරීම අත්හිටුවා ඇත.

ඒ අනුව හිටපු ඇමතිවරයා බන්ධනාගාර රෝහලට ගෙන ඒම සදහා ගිය ගිලන් රථය හා කණ්ඩායම ආපසු කැදවා තිබේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top