දේශීය

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තටත් කොරෝනා

(UTV | කොළඹ) – රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත හට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

ඒ අනුව ඔහුගේ පවුලේ සාමාජිකයන් කිහිපදෙනෙකුටද කොරෝනා වෛරසය ආසදනය වී ඇති බවට මේ වනවිට තහවුරු වී තිබේ.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top