දේශීය

රාජ්‍ය අමාත්‍යාංශ 35 ක් සඳහා නව ලේකම්වරු පත්කෙරේ [GAZETTE]

(UTV | කොළඹ) – රාජ්‍ය අමාත්‍යාංශ 35 ක් සඳහා නව ලේකම්වරුන් පත්කර ඇත.

පසුගිය 19 වනදා රැස් වූ කැබිනට් මණ්ඩලය විසින් අදාළ පත්කිරීම් සඳහා අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වෙයි.

ඊට අදාළ ගැසට් නිවේදනය,

 

 

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top