දේශීය

රාජගිරියේ අනතුරට අදාළ පාඨලීගේ නඩුවට දින නියම කරයි

(UTV | කොළඹ) – 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇතුළු පිරිසට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුව මැයි 31 වන දින විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය දින නියමකර ඇත.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top