ගොසිප්

රඹුටන් ඇටයක් සිරවීමෙන් මාස 11 ක දරුවෙකු මියයයි

(UTV | කොළඹ ) – මාතර, කොස්මෝදර ප්‍රදේශයේ රඹුටන් ඇටයක් සිරවීමෙන් මාස 11 ක බිළිඳෙකු මියගොස් තිබේ.

රඹුටන් ඇටය සිරවූ දරුවා, දෙණියාය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top