දේශීය

රබර් වෙන්දේසිය යළි ආරම්භ වෙයි

(UTV | කොළඹ) – රබර් වෙන්දේසිය යළි ආරම්භ කළ බව කොළඹ රබර් වෙළඳුන්ගේ සම්මේලනය පවසයි.

සෞඛ්‍ය අංශ මගින් ලබාදෙන රෙගුලාසිවලට අනුකූලවයි.

කේ‍්‍රප් රබර් කිලෝවක් සඳහා රුපියල් 350 ක උපරිම මිලක් පසුගිය 9 වන දා පැවති පළමු වෙන්දේසියේදී හිමිව තිබෙන අතර මෙම වෙන්දේසිය පැවැත්වුණේ පසුගිය මාර්තු 13 වන දායින් පසු ප්‍රථම වතාවටයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top