කලා

රන්මිණිතැන්න ජාතික ටෙලි සිනමා උද්‍යානයේ නව සභාපති

(UTV | කොළඹ) – රන්මිණිතැන්න, මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානයේ සභාපති ලෙස ප්‍රවීන රංගන ශිල්පී රවීන්ද්‍ර රණ්දෙණිය මහතා පත්කර තිබේ.

ඒ උසස් අධ්‍යාපන තාක්ෂණ හා නවෝත්පාදන හා තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසිනි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top