දේශීය

රන්ජන් රාමනායක ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට

(UTV | කොළඹ) – අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රන්ජන් රාමනායකට එරෙහිව වන දෙවන නඩුව ලබන ජනවාරි 24 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top