ගොසිප්

රන්ජන් මානව හිමිකම් ඉල්ලා ජිනීවා යන්න සූදානම් වෙයි

(UTV | කොළඹ) – වසර 4ක බරපතළ වැඩ ඇතිව සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට තීන්දු කර ඇත.

ඊයේ දිනයේදී ඒ මහතාගේ සුවදුක් බැලීමට ගිය කාවින්ද ජයවර්ධන සහ හෙක්ටර් අප්පුහාමි යන මන්ත්‍රීවරුන්ට රන්ජන් රාමනායක මහතා මේ බව දැනුම් දී තිබේ.

එමෙන්ම යුරෝපා පාර්ලිමේන්තුවටද මේ සම්බන්ධයෙන් දැනුම් දීමට ඒ මහතා එකගතාව පළ කොට ඇති බවද දැනගන්නට ඇත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top