දේශීය

රත්නපුරේ ප්‍රදේශ කීපයකට නායයෑමේ රතු නිවේදන

(UTV | රත්නපුර) – දිවයිනේ පවතින අධික වර්ෂාව සමඟ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම, රත්නපුර, ඇලපාත, කලවාන, කිරිඇල්ල, ප්‍රදේශවලට නායයෑම් රතු නිවේදනයක් නිකුත්කර ඇත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top