දේශීය

රට යන්න බලන් ඉන්න අයට විශේෂ නිවේදනයක්

(UTV | කොළඹ) – විදේශ රැකියා සඳහා පිටත්ව යාමට සූදානමින් සිටින පුද්ගලයින්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීම හෙට(7) සිට ආරම්භ වන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

විදේශ සේවා නියුකත්ති කාර්යංශය මඟින් ලබාදී ඇති ලේඛණ අනුව යුද හමුදා රෝහලේදී එන්නත් ලබාදීම සිදු කරන බවයි හෙතෙම වැඩි දුරටත් පවසනවා.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top