දේශීය

රජයේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස 61 දක්වා වැඩි කරයි

(UTV | කොළඹ ) – අමාත්‍ය මණ්ඩලය විසින් සියලුම රජයේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යන වයස සීමාව අවුරුදු 61 දක්වා ඉහළ නැංවීමට තීරණය කර තිබේ.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අද (21) කැබිනට් ප්‍රකාශකවරයා මේ බව ප්‍රකාශ කළේය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top