දේශීය

රජයේ වෛද්‍යවරුන් අඛණ්ඩ වැඩවර්ජනයක්

(UTV | කොළඹ) – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (24) සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

රජය විසින් මීට පෙර සඳහන් කළ පරිදි DAT දීමනාව ජනවාරි මාසයේ සිට ලබානොදීමට තීරණය කර ඇති බවට ලද තොරතුරකට අනුව එම සංගමය මෙම තීරණය ගෙන ඇත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top