දේශීය

රජයේ නිලධාරීන්ට අප්‍රේල් මුල වැටුප්

(UTV |කොළඹ )  – රාජ්‍ය සේවකයින්ගේ අප්‍රේල් මස වැටුප ලබන 10 වැනිදාට පෙර ගෙවීමට සූදානම් වේ.

ඒ බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්.ආටිගල මහතා සනාත කර තිබේ

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top