දේශීය

රක්ෂණ ඔප්පු හිමියන්ට සහන කාලයක්

(UTV | කොළඹ) – වත්මන් තත්ත්වය හමුවේ රක්ෂණ ඔප්පු හිමියන්ට සිය වාරික ගෙවීමේදී සහන කාලයක් ලබාදීමට ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් රක්ෂණ නියෝජිත ආයතන ද දැනුවත් කර ඇති බව එහි අධ්‍යක්ෂ ජනරාල් දමයන්ති ප්‍රනාන්දු සඳහන් කරයි.

ඒ අනුව මාර්තු පළමු වනදා සිට ජූනි 30 වනදා දක්වා කාලය තුළ කිසියම් රක්ෂණ ඔප්පු හිමියෙකුට වාරික ගෙවීමට නියමිතව තිබුණේ නම් මෙම සහන කාලය හිමිවනු ඇත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top