කලා

රංගන ශිල්පී තිස්ස විජේසුරේන්ද්‍රයන් අභාවප්‍රාප්ත වෙයි

(UTV | කොළඹ) – ප්‍රවීණ සිනමා රංගන ශිල්පී තිස්ස විජේසුරේන්ද්‍ර මහතා අද පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඒ මහතා පසුවූවේ 71 හැවිරිදි වියේ ය.

රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහුව අද පෙරවරුවේ රෝහල්ගත කර තිබේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top