කලා

යොහානි ට කොළඹින් ඉඩමක්

(UTV | කොළඹ) – නව පරපුරේ ගායිකා යොහානි දිලෝකා ද සිල්වා මෙනවිය ඇගයීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමව තිබේ.

ඒ අනුව ඇයට බත්තරමුල්ල, රොබට් ගුණවර්ධන මාවත ප්‍රදේශයෙන් පර්චස් 9.6ක බිම් කොටසක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

1996 වසරේ ක්‍රිකට් ලෝක ශූරයන් සඳහා බිම් කොටස් ලබා දුන් ප්‍රදේශයෙන් ම එම බිම් කොටස ලබාදීමට නියමිත බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top