විදෙස්

යේමනයේ බස් රථයකට ප්‍රහාරයක්. දරුවන් ඇතුළු 43 ක් මරුට

(UTV| කොළඹ) – යේමනයේ බස් රථයකට එල්ල වූ සෞදි ගුවන් ප්‍රහාරයකින් 43 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඒ අතර කුඩා දරුවන් 29 දෙනෙකු සිටින බව එරට බලධාරීහු පවසති.

තවත් පුද්ගලයන් 61 දෙනෙකු එහිදී තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top