විදෙස්

යුරෝපා සංගමයෙන් ඉවත්වීමට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කැමැත්ත

(උදයම්,බ්‍රිතාන්‍යය)  – යුරෝපා සංගමයෙන් ඉවත්වීම සදහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කැමැත්ත පළ වෙයි.

ඊට පක්ෂව ඡන්ද 494ක් ද  විපක්ෂව ඡන්ද 122ක් ලැබී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙම වාර්තාව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සාමි මණ්ඩලය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු ඉදිරි පියවර ගැනීමට නියමිතය.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ සඳහන් කළේ මාර්තු මස අවසානයේ දි බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ නිල සාකච්ඡා ආරම්භ කරන බවය .

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top