දේශීය

යුරෝපා සංගමයට යැවෙන තැපැල් භාණ්ඩ සම්බන්ධ බදු ප්‍රතිපත්තිය සංශෝධනයට

(UTV | කොළඹ) – යුරෝපා සංගමයට අයත් රටවල් වෙත යැවෙන තැපැල් භාණ්ඩ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කෙරෙන බදු ප්‍රතිපත්තිය 01 ජූලි වනදා සිට සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ලිපි හැර සියළු තැපැල් භාණ්ඩ සදහා මෙම බදු ප්‍රතිපත්තිය අදාල වනු ඇති.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top