සේයා පුවත

යුද හමුදාපති උතුරු නාවික විධාන මූලස්ථානයේ නිල සංචාරයක [PHOTOS]

(UTV | කොළඹ) – වැඩ බලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඊයේ (12) දින උතුරු නාවික විධාන මූලස්ථනායේ නිල සංචාරයක නිරත විය.

එහිදී ඔහු සහ නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් කපිල සමරවීර අතර, දැනට රටතුල පවතින කොවිඩ් 19 වසංගතය උතුරු පළාතට බලපා ඇති අකාරය පිළිබඳව සාකච්ඡා කරන ලදි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top