දේශීය

යුගදනවි ගැන පෙත්සම් සලකා බලන දින නියම කරයි

(UTV | කොළඹ) – යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකානු සමාගමකට ලබා දීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් ලබන මස 16, 17 දිනවල සලකා බැලීම සඳහා කැඳවීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල තීරණය කර ඇත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top