දේශීය

යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්ක වල පාසල් වැසේ

(UTV |යාපනය) – කිලිනොච්චි සහ යාපනය දිස්ත්‍රික්ක දෙකේ පාසල් තාවකාලිකව වසා දැමෙන බව උතුරු පළාත් ආණ්ඩුකාරවරයා පවසයි.

ඒ පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසාය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top