Coronavirus Outbreak

යළිත් කොරෝනා ආසාදිතයන් රැසක් හමුවෙයි

(UTV | කොවිඩ් 19) – මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1593ක් දක්වා ඉහළ ගොස් තිබේ.  ඒ අද තවත් ආසාදිතයන් 27 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

අද දිනයේ මෙතෙක් හඳුනාගෙන ඇති ආසාදිතයන් සංඛ්‍යාව 35ක්.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top