දේශීය

යළිත් කහකුඩු හිඟයක්

(UTV | කොළඹ ) – කහ ආනයනය සීමා කිරීම් හේතුවෙන් වෙළෙඳපළේ යළිත් කහකුඩු හිඟයක් නිර්මාණය වි ඇති බව වාර්තා වේ.

ඇතැම් වෙළෙඳුන් විසින් මෙම තත්ත්වය තුළ පාලන මිල ඉක්මවා පාරිභෝගිකයින් වෙත වැඩි මිලට කහ අලෙවි කරනබව ද සදහන් වේ.

එවැනි වෙළෙඳුන් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පාරිභෝගික අධිකාරියේ පාරිභෝගික කටයුතු සහ තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා සඳහන් කළේය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top