විදෙස්

මෝරා සුළි කුණාටුව ඉන්දියාව දෙසට

(උදයම්,ඉන්දියාව)   –  බංග්ලාදේශය කැළඹූ මෝරා සුළි කුණාටුව ඉන්දියාව දෙසට ගමන් කරමින් සිටින බව ජාත්‍යන්තර කාලගුණ විද්‍යාඥයින් පෙන්වා දෙයි.

මේ වනවිට මෙම කුණාටුවෙන් මියන්මාරයට ද බලපෑම් එල්ල විය හැකි බවයි වාර්තාවේ.

බංග්ලාදේශයට ඇතිවී තිබෙන සුළි කුණාටුවෙන් මේ දක්වා පුද්ගලයන් 6 දෙනෙකු මිය ගොස් තිබේ.

නිවාස 25,000කට පමණ අලාභ හානි සිදුවී ඇත.

තවත් පුද්ගලයන් මිලියනයකට ආසන්න සංඛ්‍යාවක් පීඩාවට පත්ව සිටින බව විදෙස්  වාර්තා සඳහන් කරයි.

[ot-video][/ot-video]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top