දේශීය

මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

(UTV | කොළඹ) – සේවාවන් ලබා ගැනීම සඳහා මේ දිනවල ඔබ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට යාමට අපේක්ෂා කරන්නේ නම් කල්වේලා ඇතිව දිනයක් වෙන් කර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top