දේශීය

මේ දක්වා ශ්‍රී ලංකාවෙන් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයන්

(UTV | කොළඹ) – ඊයේ දිනය (20) දිනය වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 55,000 සීමාව ඉක්මවා ගොස් ඇත.

ඒ අනුව, මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 55,189 කි.

ඊයේ දිනය තුළ දී හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 768 ක් වේ.

 

Image

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top