දේශීය

මේජර් ජනරාල් සංජීව මුණසිංහ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ධූරයට

(UTV | කොළඹ) – සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ලෙස යුද හමුදා වෛද්‍ය බලකායේ අණ දෙන නිලධාරී සහ යුද හමුදා සෞඛ්‍ය සේවාවේ අධ්‍යක්ෂ ජනරාල්, මේජර් ජනරාල් සංජීව මුණසිංහ පත්කර තිබේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top