දේශීය

මෙවර මහ මැතිවරණයේ සමස්ථ ඡන්ද ප්‍රතිඵල

(UTV | කොළඹ ) – 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය ද ප්‍රකාශයට පත් කර තිබේ.

කෑගල්ල දිස්ත්‍රික්කය – සමස්ත ඡන්ද ප්‍රතිඵලය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 331,573 – 7
සමගි ජන බලවේගය 131,317 – 2
ජාතික ජන බලවේගය 14,033 – 0
එක්සත් ජාතික පක්ෂය 12,168 -0

කොළඹ දිස්ත්‍රික්කය – සමස්ත ඡන්ද ප්‍රතිඵලය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 674,603 -12
සමගි ජන බලවේගය 387,145 – 6
ජාතික ජන බලවේගය 67,600 -1
එක්සත් ජාතික පක්ෂය 30,875 -0

මාතර දිස්ත්‍රික්කය – සමස්ත ඡන්ද ප්‍රතිඵලය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 352,217 – 6
සමගි ජන බලවේගය 72,740 – 1
ජාතික ජන බලවේගය 37,136 – 0
එක්සත් ජාතික පක්ෂය 7,631 – 0

ගාල්ල දිස්ත්‍රික්කය – සමස්ත ඡන්ද ප්‍රතිඵලය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 430,334 – 7
සමගි ජන බලවේගය 115,456 – 2
ජාතික ජන බලවේගය 29,963 – 0
එක්සත් ජාතික පක්ෂය 18,968 – 0

පොළොන්නරුව දිස්ත්‍රික්කය – සමස්ත ඡන්ද ප්‍රතිඵලය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 180,847 – 4
සමගි ජන බලවේගය 47,781 – 1
ජාතික ජන බලවේගය 6,792 – 0
එක්සත් ජාතික පක්ෂය 6,525 -0

මොණරාගල දිස්ත්‍රික්කය – සමස්ත ඡන්ද ප්‍රතිඵලය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 208,193 – 5
සමගි ජන බලවේගය 54,147 – 1
ජාතික ජන බලවේගය 11,429 – 0
එක්සත් ජාතික පක්ෂය 3,494 – 0

බදුල්ල දිස්ත්‍රික්කය – සමස්ත ඡන්ද ප්‍රතිඵලය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 309,538 – 6
සමගි ජන බලවේගය 144,290 – 3
ජාතික ජන බලවේගය 19,308 – 0
එක්සත් ජාතික පක්ෂය 9,163 – 0

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය – සමස්ත ඡන්ද ප්‍රතිඵලය

සමගි ජන බලවේගය 86,394 – 2
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 68,681 – 1
ඉලංගෙයි තමිල් අරසුකච්චි 39,570 – 1

කුරුණෑගල දිස්ත්‍රික්කය – සමස්ත ඡන්ද ප්‍රතිඵලය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 649,965 -11
සමගි ජන බලවේගය 244,860 -4
ජාතික ජන බලවේගය 36,290 -0
එක්සත් ජාතික පක්ෂය 26,770 -0

හම්බන්තොට දිස්ත්‍රික්කය – සමස්ත ඡන්ද ප්‍රතිඵලය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 280,881 – 6
සමගි ජන බලවේගය 51,758 – 1
ජාතික ජන බලවේගය 31,362 – 0
එක්සත් ජාතික පක්ෂය 5,017-0

මහනුවර දිස්ත්‍රික්කය – සමස්ත ඡන්ද ප්‍රතිඵලය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 477,446 – 8
සමගි ජන බලවේගය 234,523 – 4
ස්වාධීන කණ්ඩායම 1 -25,797 – 0
ජාතික ජන බලවේගය 22,997 -0

ගම්පහ දිස්ත්‍රික්කය – සමස්ත ඡන්ද ප්‍රතිඵලය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 807,896 – 13
සමගි ජන බලවේගය 285,809 – 4
ජාතික ජන බලවේගය 61,833 – 1
එක්සත් ජාතික පක්ෂය 28,282 -0

දිගාමඩුල්ල දිස්ත්‍රික්කය – සමස්ත ඡන්ද ප්‍රතිඵලය

ශ්‍රී.ල.පො.පෙ. 126,012 -3
සමගි ජන බලවේගය 102,274 -2
සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය 43,319 -1
ජාතික කොංග්‍රසය 38,911 -1

පුත්තලම දිස්ත්‍රික්කය – සමස්ත ඡන්ද ප්‍රතිඵලය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 220,566 -5
සමගි ජන බලවේගය 80,183 -2
මුස්ලිම් ජාතික සන්ධානය 55,981 -1
ජාතික ජන බලවේගය 9,944 -0

මඩකලපුව දිස්ත්‍රික්කය – සමස්ත ඡන්ද ප්‍රතිඵලය

ඉලංගෙයි තමිල් අරසුකච්චි 79,460-2
තමිල් මක්කල් විදුතාලෙයි පුලිකල් 67,692-1
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 34,428-1
ශ්‍රී.ල.පො.පෙ. 33,424-1

වන්නි දිස්ත්‍රික්කය – සමස්ත ඡන්ද ප්‍රතිඵලය

ඉලංගෙයි තමිල් අරසුකච්චි 69,916 -3
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 42,524 -1
සමගි ජන බලවේගය 37,883 -1
ඊ.පී.ඩී.පී. 11,310 -1

යාපනය දිස්ත්‍රික්කය – සමස්ත ඡන්ද ප්‍රතිඵලය

ඉලංගෙයි තමිල් අරසුකච්චි 112,967 – 3
අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රසය 55,303-1
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 49,373 -1
ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය 45797-1

මාතලේ දිස්ත්‍රික්කය – සමස්ත ඡන්ද ප්‍රතිඵලය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 188,779 -4
සමගි ජන බලවේගය 73,955 -1
ජාතික ජන බලවේගය 7,542 -0
එක්සත් ජාතික පක්ෂය 6,592 -0

අනුරාධපුර දිස්ත්‍රික්කය – සමස්ත ඡන්ද ප්‍රතිඵලය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 344,458 -7
සමගි ජන බලවේගය 119,788 -2
ජාතික ජන බලවේගය 24,492 -0
එක්සත් ජාතික පක්ෂය 8,254 -0

නුවරඑළිය දිස්ත්‍රික්කය – සමස්ත ඡන්ද ප්‍රතිඵලය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 230,389 -5
සමගි ජන බලවේගය 132,008 -3
ස්වාධීන කණ්ඩායම 1 -17,107 -0
එක්සත් ජාතික පක්ෂය 12,974-0

කළුතර දිස්ත්‍රික්කය – සමස්ත ඡන්ද ප්‍රතිඵලය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 448,699 – 8
සමගි ජන බලවේගය 171,988 – 2
ජාතික ජන බලවේගය 33,434 – 0
එක්සත් ජාතික පක්ෂය 16,485 – 0

රත්නපුර දිස්ත්‍රික්කය – සමස්ත ඡන්ද ප්‍රතිඵලය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 446,668 – 8
සමගි ජන බලවේගය 155,759 – 3
ජාතික ජන බලවේගය 17,611 – 0
එක්සත් ජාතික පක්ෂය 12,349 -0

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගෙන ඇති මුළු ඡන්ද සංඛ්‍යාව 6,853,693කි.

ඔවුන්ට මන්ත්‍රී ආසන 128ක් ලැබී ඇති අතර හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සංඛ්‍යාව 17කි.

සමගි ජන බලවේගය ඡන්ද 2,771,984ක් ලබාගෙන තිබේ.

ඔවුන්ට හිමිවූ ආසන සංඛ්‍යාව 47ක් වන අතර ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 7ක් හිමි වී තිබේ.

ජාතික ජන බලවේගය මෙවර මැතිවරණයේදී ලබාගෙන ඇති සමස්ත ඡන්ද සංඛ්‍යාව 445,958කි.

ඔවුන්ට මන්ත්‍රී ආසන 2ක් හිමි වී ඇති අතර හිමිව ඇත්තේ එක් ජාතික ලැයිස්තු ආසනයක් පමණයි.

ඒ අනුව පාර්ලිමේන්තුවේ ඔවුන්ට හිමිවන ආසන සංඛ්‍යාව 3කි.

ඉලංකෙයි තමිල් අරසු පක්ෂය ඡන්ද 327,168ක් ලබාගෙන ඇති අතර හිමිව ඇති මන්ත්‍රී ආසන සංඛ්‍යාව 9කි.

එක් ජාතික ලැයිස්තු ආසනයක් ද හිමිවුනා.

එක්සත් ජාතික පක්ෂයට හිමිව ඇති ඡන්ද සංඛ්‍යාව 249435ක්.

මෙවර මහ මැතිවරණයේදී ඔවුන්ට කිසිදු මන්ත්‍රී ආසනයකට හිමිකම් කීමට හැකියාවක් ලැබී නැහැ.

කෙසේවෙතත් මෙවර මැතිවරණයෙන් කිසිදු ආසනයක් ජයග්‍රහණය කිරීමට නොහැකි වූ එක්සත් ජාතික පක්ෂයට එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලැබී තිබෙනවා.

අකිල ඉලංකෙයි තමිල් කොන්ග්‍රස් පක්ෂය මෙවර මහ මැතිවරණයේදී ඡන්ද 67,766ක් ලබාගෙන තිබේ.

අකිල ඉලංකෙයි තමිල් කොන්ග්‍රසයට ද එක් ආසනයක් ලැබී ඇති අතර ඔවුන්ට ජාතික ලැයිස්තු ආසනයක් ද හිමිව ඇත.

අපේ ජනබල පක්ෂය ඡන්ද 67758ක් ලබාගත් අතර එම පක්ෂයට ද එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමිව තිබේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top