දේශීය

මෙවර ගිනිකෙළි අනතුරු නැහැ

(UTV |කොළඹ ) – මෙවර අලුත් අවුරුදු සමයේදී ගිණිකෙළි අනතුරු වාර්තා නොවුණු බව සෞඛ්‍ය අංශය පවසයි.

 

නමුත් මෙවර අවුරුදු සමයේදී වැටීම් හේතුවෙන් සිදුවු අනතුරු 23 ක්, නිවසේ අනතුරු 20 ක්, ගැටුම් හේතුවෙන් සිදුවූ අනතුරු 11 ක්, මාර්ග අනතුරු 6 ක්, සේවා ස්ථානවල අනතුරු 5 ක්, ක්‍රීඩා කිරීමේදි සිදුවු අනතුරු 2 ක් සහ වෙනත් අනතුරු 20 ක් වාර්තා වි ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top