දේශීය

මෙරට PCR පරීක්ෂණ 91,000 ඉක්මවයි

(UTV | කොළඹ ) – මෙරටදී සිදුකල පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 91,391 දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (17) දිනයේදී ශ්‍රී ලංකාවේදී සිදුකර ඇති පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 1381 කි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top