දේශීය

මෙරට PCR පරීක්ෂණ 49,000 ඉක්මවයි

(UTV | කොළඹ ) – මෙරටදී සිදුකල පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 49,000 ඉක්මවා ගොස් තිබේ.

ඒ ඊයේ (22) දිනයේදී ශ්‍රී ලංකාවේදී තවත් පී සී ආර් පරීක්ෂණ 1603 ක් සිදුකිරීමත් සමගයි.

ඒ අනුව පසුගිය පෙබරවාරි 18 වනදා සිට මේ දක්වා මෙරටදී සිදුකර ඇති පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 49,124 දක්වා ඉහළ ගොස් තිබේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top