දේශීය

මෙරට PCR පරීක්ෂණ 41,000 ඉක්මවයි

(UTV | කොළඹ ) – මෙරටදී සිදුකල පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 41,000 ඉක්මවා ගොස් තිබේ.

ඊයේ (15) දිනයේදී ශ්‍රී ලංකාවේදී තවත් පී සී ආර් පරීක්ෂණ 1489 ක් සිදු කිරීමත් සමඟයි.

ඒ අනුව පසුගිය පෙබරවාරි 18 වනදා සිට මේ දක්වා මෙරටදී සිදුකර ඇති පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 41,118 දක්වා ඉහළ යනු ඇත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top