දේශීය

මෙරට PCR පරීක්ෂණ සංඛ්‍යාව 37,600 ඉක්මවයි

(UTV | කොළඹ ) – ඊයේ (12) දිනයේදී ශ්‍රී ලංකාවේදී තවත් පී සී ආර් පරීක්ෂණ 1057 ක් සිදුකර තිබේ.

ඒ අනුව පසුගිය පෙබරවාරි 18 වනදා සිට මේ දක්වා මෙරටදී සිදුකර ඇති පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 37,662 දක්වා ඉහළ යනු ඇත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top