Coronavirus Outbreak

මෙරට සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් ගණන ඉහළට

(UTV | කෝවිඩ් -19) – තවත් නාවික හමුදා සාමාජිකයන් 5 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවී ගොස් තිබේ.

ඒ අනුව සුවය ලැබූ සමස්ත නාවික හමුදා සාමාජිකයන් සංඛ්‍යාව 366ක් දක්වා ඉහළ යයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top