දේශීය

මෙරට සුවය ලැබූ ආසාදිතයින් ගණන ඉහලට

(UTV | කොළඹ ) – තවත් කොරෝනා අසාදිතයින් 22දෙදෙනෙකු පුර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව මෙරට පුර්ණ සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1548ක් දක්වා ඉහළ ගොස් ඇත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top