Coronavirus Outbreak

කොරෝනා රෝගීන්ගෙන් සුවය ලැබූ සංඛ්‍යාව 800 ඉක්මවයි

(UTV | කෝවිඩ් -19) – මෙරට වාර්තාවන කොරෝනා ආසාදිතයන් අතුරින් සුවය ලැබූ සංඛ්‍යාව 801ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ තවත් ආසාදිතයන් 20 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවී යාමත් සමගයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top