දේශීය

මෙරට සුවය ලැබු ගණන 1500 ඉක්මවයි

(UTV | කොළඹ ) – අද (22) පෙරවරු 10 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 28 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 1526 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top