Coronavirus Outbreak

මෙරට සුවය ලැබු ගණන ඉහළට

(UTV | කෝවිඩ්-19) – අද(07) දිනය තුළ තවත් කොරෝනා ආසාදිතයින් 50 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 941 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top