දේශීය

මෙරට වතුකරයේ තේ නිෂ්පාදනය පහතට

(UTV | කෝවිඩ් -19) – මෙරට වතුකරයේ තේ නිෂ්පාදනය සියයට 40 කින් පමණ පහත වැටී ඇති බව වතු වැවිළිකරුවන්ගේ සංගමය පවසයි.

ඒ පසුගිය මාස 3 තුළ දක්නට ලැබුණු නියං කාලගුණ තත්ත්වය හේතුවෙන්.

එමගින් ඔවුන් පෙන්වා දෙන්නේ දැනටමත් නිෂ්පාදන පිරිවැය බෙහෙවින් ඉහළ ගොස් ඇති බවයි.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top