Coronavirus Outbreak

මෙරට මුලු ආසාදිතයන් ගණන ඉහළට

(UTV | කෝවිඩ්-19) – ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව 1880 දක්වා ඉහළගොස් තිබේ

ඒ ඊයේ දිනයේදී නාවික හමුදා සෙබළෙකු ඇතුලු ආසාදිතයන් 3 දෙනෙකු තහවුරු කරගැනීමත් සමගයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top