දේශීය

මෙරට ප්‍රසිද්ධ වෙරළ තීර ආශ්‍රිතව සමීක්ෂණයක්

(UTV | කොළඹ) – කොරෝනා වසංගතය ව්‍යාප්තියත් සමග මෙරට ප්‍රසිද්ධ වෙරළ තීරයන් හා ගංගා මෝයවල් ආශ්‍රිතව සමීක්ෂණයක් සිදුකිරීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය තීරණය කර තිබේ.

ඒ පොලීතින්, ප්ලාස්ටික් හා ඝණ අපද්‍රව්‍ය බැහැර වීම පිළිබදවයි.

එහි සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර කියා සිටියේ නිලධාරින්ගේ ආරක්ෂාව තහවුරු කරමින් මෙම සමීක්ෂණය සිදුකිරීමට අපේක්ෂා කරන බවයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top