Coronavirus Outbreak

මෙරට තවත් කොරෝනා ආසාධිතයන් දෙදෙනෙකු සුවය ලබයි

(UTV |COVID -19) – මෙරට කොරෝනා රෝගීන්ගෙන් තවත් දෙදෙනෙකු සුවය ලබා තිබේ.

ඒ අනුව දැනට සුවය ලැබූ මුලු ගණන 63 කි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top