Coronavirus Outbreak

මෙරට තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙක් සුවය ලබයි

(UTV | කෝවිඩ්-19) – තවත් කොරෝනා ආසාදිත රෝගීන් දෙදෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටවගොස් ඇතිබව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව මෙරට කොරෝනා වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව 70ක් දක්වා ඉහල ගොස් තිබේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top